2020/05/10 වන දින සවස 4.00 සිට 2020/05/30 වන දින දක්වා මුලු කුවේට් දේශයට බලපවතින පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක බව මීට සුලු මොහොතකට පෙර කුවේට් මාද්‍ය ප්‍රකාශක ගරු තාරික් මශුරුම් මැතිතුමන් විසින් මාද්‍යයට ප්‍රකාශයක් කරමි කියා තිබේ...එම නිසා ඔබ සියලු දෙනා කරුනාකර තමන්ගේ වාසස්ථානයේම රැදී සිටීමට වගබලාගන්න.
උපුටා ගැනීම අල් ජරීදා මාධ්‍ය කුවයිට් ==========

මෙම ඇඳිරි නීතිය යම්කිසි පුද්ගලයෙක් විසින් කඩ කලහොත්

1- රටින් පිටුවහල් කිරීමට
2-වසර තුනක සිර දඩුවම්
කුවේට් ඩිනාර් 10000 දඩ මුදලකට යටත් වීමට සිදු වන අතර
මෙමෙ කාල වේලාව තුල තම නිවෙස් වලම රැදී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි....
උපුටා ගැනීම
කුවයිට් පොලිසිය
08/04/2020
=======================

කරුණාකර පරිස්සම් වෙන්න
ඉතාමත් වැදගත් පනිවිඩයක්.. අවසානයතෙක් නරඹන්න..හැකිතාක් share කරන්න.. මෙය ඔබේ සමාජ වගකීමක් ලෙස සලකන්න
උපුටා ගැනීම පොලිස් නිල මාධ්‍ය කුවයිට්.