ලිංගික අල්ලස් ගැනීමට තැත් කල චෝදනාව මත හොරණ පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන උප පොලිස් පරීක්ෂක වරයෙක් අල්ලස් හා දුෂණ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙලෙස අදාළ උප පරීක්ෂක වරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගෝනපොල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.